සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා මරණ ගනණ 384 ක් දක්වා ඉහළට..

Podu අද (12) දිනයේදී වාර්තාවූ මරණ 05 ත් සමඟ මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 384 ක් දක්වා ඉහළ ගියේය. කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, මතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට