ඊයෙත් කොවිඩ් මරණ 06 යි…
ඊයේ (13) දිනයේදී කොවිඩ් මරණ 06ක් ද වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 390 ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 796 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත සංඛ්‍යාව 74,852ක් දක්වා ඉහළගොස් ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.