සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමගියේ මන්ත්‍රිවරුන් කොවිඩ් එන්නත එපා කියයි…

Podu කොවිඩ් 19 එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නාරහේන්පිට යුද හමුදා රෝහලේ දී ඊයේ (16) දිනයේ ලබාදීම සිදු කර ඇත.කෙසේවෙතත් එම එන්නත ප්‍රතික්ෂේප කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානයක්කාර, හේෂා විතානගේ සහ මුජුබර් රහුමාන් කටයුතු කර ඇති අතර එම එන්නත ප්‍රමුඛතාවය විය යුත්තේ බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ප්‍රමුඛ පෙළේ සේවකයින්ට බැවින් රටේ ජනතාවගෙන් මිලියනකටවත් ලබාදීම සිදුකලහොත් තමන්ද එම එන්නත ලබාගැනීමට කටයුතු කරන බවට ප.ම හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට