සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (18) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. නැගෙනහිර වෙරළබඩ ආශ්‍රිත ප්‍රදේශවලටද වැසි ස්වල්පයක් ඇති වීමේ ඉඩකඩ ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි. ඒ අනුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට