සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 722 ත් සමඟ මෙරට සමස්තය 77906 ක් තෙක් ඉහළට, 71176 ක් සුවය ලබලා..

Podu ඊයේ (17) දිනයේදී වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 722 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 77, 906 ක් දක්වා ඉහළගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මේ දක්වා සුවය ලබා ඇති මුළු ආසාදිතයින් ගණන 71, 176 ක් වන අතර ඒ අනුව තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 6,321 ක් බවද සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට