සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (19) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව යන පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇති වියහැකි බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි. එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයකද අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට