සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසමේ සාමාජිකයින් අද හමුවෙයි..

Podu පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසමේ සාමාජිකයින් අතර අද (19) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. නව පොලිස් කොමිසම පත්කළ පසු පොලිස්පතිවරයා සහ කොමිසම අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙයයි. මෙම සාකච්ඡාවේදී මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුව තුළ උද්ගතව තිබෙන අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට