සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 79,194 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 79,194 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති ප්‍රමාණයද 73,456 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව ආසාදිතයින් 5,305 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ (20) වාර්තා වූ මරණ 02 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 435 ක් දක්වා ඉහළ ගියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

මාර්තු 2021
M T W T F S S
« පෙබ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට