අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහාත් කොරෝනා මර්දන එන්නත ලබාදීමේ තීරණයක්..
අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහාද කොරෝනා මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ මීට පෙර වයස අවුරුදු 30 ත් 60 ත් අතර පිරිස් වෙත පමණක් අදාළ එන්නත ලබාදීමට තීරණය කර තිබුනද 60 ට වැඩි පිරිස් සඳහාද එන්නත ලබාදීමට මේ වනවිට රජය තීරණය කර ඇති බවයි.