සත්‍යයේ පුවත් අඩහැරය….

අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහාත් කොරෝනා මර්දන එන්නත ලබාදීමේ තීරණයක්..

Podu අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහාද කොරෝනා මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ මීට පෙර වයස අවුරුදු 30 ත් 60 ත් අතර පිරිස් වෙත පමණක් අදාළ එන්නත ලබාදීමට තීරණය කර තිබුනද 60 ට වැඩි පිරිස් සඳහාද එන්නත ලබාදීමට මේ වනවිට රජය තීරණය කර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

මාර්තු 2021
M T W T F S S
« පෙබ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට