සත්‍යයේ පුවත් අඩහැරය….

මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අදින් ඇරඹේ…

Podu එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද (22) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවේ. මෙම සැසිය මාර්තු මස 23 වනදා දක්වා පැවැත්වෙන අතර මෙවර කවුන්සිලයේ ප්‍රධාන සැසිවාරය හෙට සිට ලබන 24 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. රටවල් 130කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන නියෝජිතයින් මේ සඳහා සහභාගීවීමට නියමිත ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්ද ඉදිරිපත් කර ඇත.

එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනීග්රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනඒමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට