සත්‍යයේ පුවත් අඩහැරය….

සියලූ ආගමික නායකයින්ට කොවිඩ් එන්නත ලබාදීම ආරම්භවේ…

Podu ජනපති හා අගමැති උපදෙස් මත සියලූ ආගමික නායකයින්ට කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කෙරිණි. ඒ අනුව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ලේඛකාධිකරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසකට එන්නත් ලබාදීම සිදුකරන ලද අතර ඉදිරියේදී දිවයිනේ සියලු භික්ෂූන් වහන්සේලා වෙත එන්නත ලබාදීමට පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා සදහන් කලේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට