සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වන සම්පත විනාශ කරන සියලූ නිලධාරීන්ට දඩුවම් කරනවා, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ…

Podu ජාතික සම්පත් අව භාවිතා කරන නීතියට එරෙහිව කටයුතු කරන අනුබල දෙන සියලු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය අනුව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සඳහන් කරමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි විසින් වන සංරක්ෂක අංශයේ සියලූ නිළධාරීන් වෙත ලිපියක් යවා ඇත. එම ලිපිය තුළින් වගකීම් පැහැර හරිමින් කටයුතු කරන සියලූ රාජ්‍ය සේවකයින්ට දණ්ඩ නීති සංග්‍රහයට අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට සඳහන් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට