සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විල්පත්තු බිලිගත් කෝමාරිකි වගාව…

Podu කොමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය තව දුරටත් විනාශ කරමින් පවති. පසුගිය වසරේ මෙන්ම විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය රාජාංගනය යාය 18 ගමිමානය අවසානයේ ඇති කෑලෑ මෙලෙස එළි කරන්නේ අවුරා ලංකා පුද්ගලික සමාගම විසිනි. දැනට පෙරණ කලාපයේ එළි කර ඇති ප්‍රදේශය අක්කර 1300 ආසන්න බව ප්‍රදේශවාසීන් විසින් පවසයි.

කෝමාරිකා වගාවක් පර්යේෂණාගාරයක්, විශාල ක්‍රීඩ පිටියක්, පැලතවානක් හා කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් මෙලෙස විල්පත්තුව ජාතික වනොද්‍යානයේ පෙරණ කලාපය එළි පෙහෙලි කර ඇති බවට වාර්තාවේ. නිතිවිරෝධි ලෙස පසුගිය වසර වන විට ජාතික වනෝධ්‍යානයේ පෙරණ කලාපය විනාශ කර වැවක්ද නිර්මාණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට