සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට අද සවස සහ රාත්‍රියේදී වැසි..

Podu අද (25) පස්වරු කාලයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව පළාත, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට