සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හොරණදී හෙරොයින් කිලෝ 45 ක් දැලේ..

Podu හොරණ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 45.376 ක තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පානදුර මධ්‍යම දූෂණ මර්නද කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (25) උදෑසන සිදුකරන ලද වැටලීමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදා රථයක් ලෙස හැඟවෙන පරිදි සකස්කරන ලද වෑන් රථයක තිබී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත. වෑන් රථයේ රියදුරුවරයා සහ එහි ගමන් කරමින් සිටි පුද්ගලයෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට