සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (26) පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව දකුණු පළාතේ, රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට