සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට මුළු ආසාදිතයින් ගණන 81,933 දක්වා ඉහළට, 76961 ක් සුවය ලබලා, මරණ 459 යි..

Podu ඊයේ (25) දිනයේදී හඳුනාගන්නා ලද ආසාදිතයින් 466 දෙනා සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 81,933 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම මේ දක්වා ආසාදිතයින් 76,961 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව ආසාදිතයින් 4,513 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 459 ක් දක්වා ඉහළගොස් ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට