සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් පැවැත්වීමේ තීරණයක්..

Podu මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව නාගදීප රජ මහා විහාරය කේන්ද්‍රකර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (25) උපදෙස් ලබාදී ඇත. උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65 ක් සහ දහම් පාසල් 35 ක් සම්බන්ධ කරගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත. සම්ප්‍රදායක වෙසක් උත්සවයකින් බැහැරව අන්‍ය ආගම් සමඟ එක්ව රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුවීම විශේෂත්වයකි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට