සත්‍යයේ පුවත් අඩහැරය….

ඉරණතිව් දූපතේ වැසියන් අද විරෝධතාවයක..

Podu කිළිනොච්චිය ඉරණතිව් දූපතේ වැසියන් අද (03) විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු එම දූපතෙහි වළදැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට