සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නව කළමණාකාර කමිටුවක්..

Podu සිය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ අරමුණ ඇතව නව කළමණාකාර කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාවරණය කර සිටියි. ඊයේ (04) රැස්වු පක්ෂ නියෝජිත හමුවේ දී මෙම තීරණයට එළඹි බව එම පක්‍ෂ ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නියෝජිත හමුව පවත්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට