සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

2024 දී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවනවා – හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

Podu 2024 දී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි. අරාජිකව තිබෙන රට යළි ගොඩනැංවිය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට පමණක් බවත් එවැනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියළු පාර්ශවයන් එක්කර ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කර තිබෙන බවත් වජිර අබේවර්ධන මහතා තවදුරටත් පවසා සිටියි. පසුගියදා හබරාදූව ප්‍රදේශයේ පැවති බල මණ්ඩල රැස්වීමක් අමතමින් වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට