සත්‍යයේ පුවත් අඩහැරය….

ජාත්‍යන්තර ප්‍රවාහන දිනයට සමගාමීව සියලූම ඩිපෝ වල පැල 100 බැගින් සිටුවයි…

Podu ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී ඇති බැවින් එයට සමගාමීව සෑම ඩිපෝවකම පැල 100ක් බැගින් සිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව පැල 5000ක් පමණ සිටුවීමට මේ වන විට කටයුතු යොදා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සියලූම ඩිපෝ දැනුවත් කර ඇතඅි බවත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට