සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ව්‍යාජ ලේඛන පිළියෙල කිරීමේ ස්ථානයක් වටලයි, හබරණ පොලීසිය…

Podu ව්‍යාජ ලේඛන පිළියෙල කිරීමේ ස්ථානයක් වැටලීමට හබරණ පොලීසිය විසින් ඊයේ (06) අලුයම පිවරයගෙන ඇත. වැටලීම් කරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී ජාතික හැඳුනුම්පත්, වාහන අංක තහඩු, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික, වාහනවල එංජින් අංක සහ චැසි අංක නිර්මාණය කළහැකි උපකරණ, රජයේ ආයතනවල මුද්‍රා ඇතුළු තවත් විවිධ උපකරණ තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇති අතර මෙය හබරණ නවාතැන් පොළක පවත්වාගෙන ගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට