මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 92,076 ක් දක්වා ඉහළට, මරණ 561 යි..
ඊයේ (28) දිනය තුළ වාර්තාවූ කොවිඩ් මරණ දෙකත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 561 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. ඊයේ දිනය තුළ වාර්තාවූ ආසාදිතයින් 237 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 92,076 ක් දක්වා ඉහළගොස් තිබේ.