සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

චීනයේ “සිනොෆාම්” කොවිඩ් 19 මර්දන එන්නතෙන් මාත්‍රා ලක්ෂ 06 ක් අද දිවයිනට.

Podu චීනය විසින් නිෂ්පාදනය කර තිබෙන “සිනොෆාම්” කොවිඩ් 19 මර්දන එන්නතෙන් මාත්‍රා ලක්ෂ 06 ක් අද (31) දිනය තුළ මෙරටට ලැබීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. චීන රජය විසින් මෙරටට සිදුකරන පරිත්‍යාගයක් ලෙස අදාළ එන්නත් තොගය මෙරටට හිමිවේ. අදාළ එන්නත මෙරට සිටින චීන ජාතිකයින්ට මුලින්ම ලබාදීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට