ප්‍රදේශ කිහිපයකට අද වැසි..
අද (12) පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිුදරටත් අනාවරණය කර සිටියි.