සත්‍යයේ පුවත් අඩහැරය….

රුපියල් 5,000 දීමනාව ලබාදීම අද සිට..

Podu එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදීමට තීරණය කරන ලද රුපියල් 5,000 ක දීමනාව ලබාදීම අද (12) සිට සිදුකරන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව සමෘද්ධිලාභී, අඩු ආදායම්ලාභී, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව සහ වැඩිහිටි දීමනාව මෙන්ම ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව ආදී දීමනා ලබන පවුල් සඳහාත් අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු සුදුසුකම් ලත් පවුල් සඳහාද මෙම රුපියල් 5000/- දීමනාව ලබාදීමට නියමිතයිව ඇත. සමෘද්ධි බැංකු හරහා මෙම දීමනාව ලබාදීම සිදුකරනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට