සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අධිවේගයේ අනාරක්ෂිත ලෙස ධාවනය කළ මෝටර් රථයේ රියදුරු බන්ධනාගාරගත කෙරේ..

Podu Jana Peramunaසමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමඟ රට තුළ යම් ආන්දෝලනයක් ඇතිවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය කරන ලද මෝටර් රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. අකුරණ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අදාළ රියදුරුවරයා අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගන්නා ලද අතර සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට