සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක තද වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. එමෙන්ම අද දහවල් 12.10 ට තිකාලි, මලාවි, වන්නිවිලන්කුලම්, ඉදායික්කාඩු සහ ආන්දන්කුලම් යන ප්‍රදේශ සඳහා හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට