සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (08) දිනය තුළදීද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද දිනය තුළ විටින් විට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවත් සෙසු ප්‍රදේශ ආශ්‍රිතව අද පස්වරුවේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට