සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (14) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට