සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලඥයින්ගේ වුවමනාවන් සඳහා ජනතාවගේ සම්පත් යොදා ගැනීම අනුමත කරන්නේ නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaදේශපාලඥයින්ගේ වුවමනාවන් වෙනුවෙන් මහජනතාවගේ සම්පත් යොදා ගැනීම කිසිදු විටෙක අනුමත නොකරන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් මඟින් මේ බව අවධාරණය කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම සඳහා වන රජයේ යෝජනාව සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කරන බවයි. එසේ වාහන ගෙන්වීමට වැයකරනු ලබන මුදල් මෙරට ජනතාවට එන්නත් ලබාදීම සඳහා යොදාගන්නැයි ආණ්ඩුවට බලකර සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් පණිවුඩය මඟින් තවදුරටත් අවධාරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට