සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩක ලැයිස්තුවට කුමාර් සංගක්කාර ඇතුළත් වෙයි..

Podu Jana Peramunaඅන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ක්‍රිකට් ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකු අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍ර්‍රීීඩකයින්ගේ ලැයිස්තුවට එක්කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 05 කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇත. කුමාර් සංගක්කාර ඇතුළත්ව ඇත්තේ 1996 – 2016 යුගයට අදාළවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට