සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වසංගතය හේතුවෙන් පැනවූ සීමා කිහිපයක් ලිහිල් වෙයි..

Podu Jana Peramunaකොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම හේතුවෙන් සීමා කරන ලද කටයුතු කිහිපයක එම සීමා ලිහිල් කර ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මඟින් අදාළ සීමා ලිහිල්කර ඇත. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන සහ බෝඩින් නිවාස, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සහ ශාලාවන් තුළ පවත්වන සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවේ. එසේ වුවද එළිමහන් සැණකෙළි සහ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර ලබාදී නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට