අද දින මෙරටට ලැබුනු මොඩර්නා එන්නත් මහනුවර දිස්ත්‍රික්කයේ භාවිතයට..
අද (16) දින මෙරටට ලැබුනු මොඩර්නා එන්නත් මහනුවර දිස්ත්‍රික්කය වෙත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඉදිරියේදී තවත් මොඩර්නා එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.