සත්‍යයේ පුවත් අඩහැරය….

විද්‍යුත් වාහන ගෙන්වීමේදී සහන…

Podu Jana Peramunaදිනෙන් දින පරිසරයට එකතු වන විශ වායු හේතුවෙන් එය අවමකර පරිසරය රැකගැනීම අරමුණු කර ගනිමින් ඉදිරියේදී මෙරටට ගෙන්වීමට නියමිත විද්‍යුත් වාහන සඳහා අයවැයේදී සහන ලබා දීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉකුත් දා හිමිවූ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට