සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලබන සතියේදී දිස්ත්‍රික්ක 12 කට එන්නත්කරණය…

Podu Jana Peramunaලබන සතියේ මෙරටට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලැබීමට නියමිත බැවින් ඉදිරියේදී එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 12 ක් පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර ඇත. එම සයිනොෆාම් එන්නත් ලබන 22 දා මෙරටට ලැබීමත් සමඟ ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පොළොන්නරුව, රත්නපුර, බදුල්ල, මොනරාගල, අම්පාර, පුත්තලම හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ සිදු කිරීමට නියමිතව ඇත.

ඊයේ දිනය වන විට “මොඩර්නා” එන්නත් තොගය සමඟ මෙරටට එන්නත් වර්ග 05 කින් මාත්‍රා මිලියන 10 ක් පමණ ලැබී ඇති අතර තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 52 ක් ඉදිරියේදී මෙරටට ලැබීමටයි නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට