සත්‍යයේ පුවත් අඩහැරය….

කොවිඩ් -19 වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වීමේ අවධානමක් පවතිනවා ..

Podu Jana Peramunaකොවිඩ් -19 වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ලෝකයේ බොහෝ රටවල විවිධ කොවිඩ් ප්‍රභේද මේ වන විට පැතිරෙමින් පවතින අතර මෙරට තුළ ද ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවයි. හෙතම වැඩිදුරටත් පවසා සිටින්නේ මුළු ලොව පුරාම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් පවතින නිසා ශ්‍රී ලංකාවට විතරක් එයින් බේරි සිටිමට නොහැකි බවයි. ඉදිරියේ දී ඩෙල්ටා ප්‍රභේදය අපේ රට තුළ සුලභ වශයෙන් පැතිර යාමේ අවධානමක් පවතින බවද හෙතම පවසයි. සයිනොෆාම්,‍ අස්ට්‍රාසෙනිකා, මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් වලින්සි සහ ස්පුට්නික් එන්නතෙන් ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ ආවරණයක් ලබාදිය හැකි බව හෙතම පවසයි. එන්නත්කරණය තුළින් රෝගය වැලදුණත් ඉන් ඇතිවන බලපෑම අවම මට්ටමක පවතින බව හෙතම පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට