සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාව කෝවිඩ් සිව්වන රැල්ලක ආරම්භයේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි..

Podu Jana Peramunaමෙරට තුළ කෝවිඩ් වසංගතයේ සිව්වන රැල්ලක ආරම්භයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා සිටියි. සංචරණ සීමා පැනවුවද කෝවිඩ් ආසාදිතයන්ගේ සැළකිය යුතු මට්ටමේ අඩුවීමක් කිසිදු විටෙක දක්නට නොලැබුණ බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. සංචරණ සීමා පැනවීම පසුගිය මැයි 20 වනදා දින ආසන්නයේදී සිදුවූ අතර යම් ප්‍රමාණයක් දක්වා රෝගීන් අඩුවීමක් දක්නට ලැබුනු නමුත් අසාදිතයින්ගේ විශාල පහළයාමක් කිසිදු අවස්ථාවක සිදුනොවූ බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට