සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාකච්ඡා අසාර්ථකයි, ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව – ලංකා ගුරුසේවා සංගමය

Podu Jana Peramunaසිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාගැනීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම නිසා සිය වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කරන බව ලංකා ගුරුසේවා සංගමය අවධාරණය කර සිටියි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ගුරු සංගම් නියෝජිතයින් අතර අද (20) පෙරවරුවේ සාකච්ඡාවක් පැවති අතර එය එකඟතාවයකින් තොරව අවසන්වූ බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කර සිටියි. වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු තවත් ගැටළු කිහිපයක් සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ගුරු සංගම් රැසක් පසුගිය 12 වනදා සිට ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට