සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අදත්..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළදැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳව වන විවාදය අද (20) දිනය තුළදීද පැවැත්වේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්විය. අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් වන විවාදය ඊයේ (19) දිනයේදීද පැවැත්විය. මේ අතර මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත. අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අදාළ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ සියලු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද්දක් සංශෝධනය කළයුතු බවට සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට