සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද කොළඹදී විරෝධතාවයක..

Podu Jana Peramunaසේවා ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති රැසක සාමාජිකයින් අද (22) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. මෙම විරෝධතා ව්‍යාපාරය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (22) පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරය පවත්වා පසුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනින් ගමන් කිරීමට නියමිතව ඇති බවද ගුරු විදුහල්පති වෘත්තීය සමිති අනාවරණය කර සිටියි. වැටුප් විෂමතා ගැටළුව ඇතුළු තවත් ගැටළු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු වෘත්තීය සමිති මේ වන විටත් දින 11 ක් පුරා මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත්ව සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට