සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ආනන්දට හා රංජිත්ට මනාප දෙන්න එපා..

ranjith madduma bandara‍ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික් නාමලේඛනයෙන් තිස්ස කුට්ටිගේ නම ටිපෙක්ස් කිරීමේ ප්‍රශ්නය එන්න එන්නම දරණු විය. මේ පිළබදව සොයා බැලීමට පක්ෂ නායකත්වයටත් හොරෙන් පක්ෂ මහලේකම් පසුගියදා මොණරාගල සංචාරය කළේය. තත්වය කෙසේ වෙතත් තිස්ස කුට්ටිගේ නම ටිපෙක්ස් කළේ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් මද්දුම බණ්ඩාර හා ඌව පළාත් විපක්ෂ නායක ආනන්ද කුමාරසිරි යන අය බවට තහවුරු වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ සියල්ල සළකා බැලූ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් මෙවර මහමැතිවරණයේදි රංජිත්ට හා ආනන්ද කුමාරසිරි ට  මනාප ලබා නොදෙන ලෙස මොණරාගල ජනතාවට දැනුම් දිමට තීරණය කර ඇත. ඒ පිළිබදව මොණරාගල ජනතාව දැනුවත් කිරීම ඉදිරියේදී සිදු කරන බව එජාප ආරංචි මාර්ග පවසයි.

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට