සත්‍යයේ පුවත් අඩහැරය….

විධායක ඡනධිපතිධූර කාලය වැඩිකිරීමට ව්‍යවස්ථා සංශෝධනයට ගියොත් දැඩි තීරණ ගන්නවා – ගයන්ත

DSC04126

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සශෝධනය කර ඡනාධිපතිධූර කාලය වැඩි කිරීමට පියවර ගතහොත් දැඩි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බව එක්සත් ඡාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරැණාතිලක මහතා පවසයි.

DSC04118

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද දින මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. එමෙන්ම ‍ලෝක වෙළදපළේ තෙල් මිල  මේ වන විට අඩු වී ඇතත් ආණ්ඩුව එහි සහනය ඡනතාවට ලබා නොදෙන බවද ඔහු පවසයි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට