සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ප්‍රතිසංවිධාන යෝජනා වෙනස් කිරීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව..

elephant conferenceඑක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන සඳහා යෝජනා ලබා ගැනීමට පත් කෙරුණු කමිටුව ඊයේ යලි රැස්විය. කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝෂප් මයිකල් පෙරේරා පැවසුවේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ගෙන් අදහස් ලබා ගැනීම අද සිට ආරම්භ කරන බවයි. පළමු අදියරේදී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් අදහස් ලබා ගන්නා ලදී. පළාත් සභා මන්තී‍්‍රවරුන්ගෙන් සහ දිස්ති‍්‍රක් බලමණ්ඩල සාමාජිකයන්ගෙන් ද අදහස් ලබා ගෙන ඇත. පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සහ වෘත්තීයවේදීන්ගෙන්ද අදහස් ලබා ගන්නා ලදී. ඒවා මත පදනම්ව සකස් කෙරෙන යෝජනා පක්ෂයේ මහා සම්මේලනයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එම සම්මේලනය අගෝස්තු 07 වනදා පැවැත්වේ.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට