සත්‍යයේ පුවත් අඩහැරය….

ලංකාවේ යුධ අපරාධ ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්..

ukparliamentශී‍්‍ර ලංකාව ගැන යෝජනාවක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ගෙන ඒමට එහි සභිකයන් යළි සූදානම් වේ. මේය ලබන 16 වනදා සිදුවනු ඇත. එදින ශී‍්‍ර ලංකාව පිළිබඳ යෝජනාවක් මහජන මන්තී‍්‍ර මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂය සූදානම් වේ. එරට පාර්ලිමේන්තු වෙබ් අඩවිය පවසන්නේ කම්කරු පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු වන සියොබේන් මැක්ඩොනාෆ් එම යෝජනාව ඉදිරිපත් කරීමට නියමිතව ඇත. ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳ බි‍්‍රතාන්‍ය ප‍්‍රතිපත්තිය යෝජනාවට පදනම වේ.කම්කරු පක්ෂයට මේ වන විට හිමිව ඇත්තේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ ආසනයයි. දශකයකට වැඩි කාලයක් එරට පාලන බලය හිමිව තිබු කම්කරු පක්ෂය ඉකුත්දා පැවති මහ මැතිවරණයේදී පරාජයට පත් විය.


 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට