සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

චිදම්බරන්ගෙන් තම්ල්නාඩු ප්‍රධාන අමාත්‍යට ලංකා ජනපතිගේ සංචාරය ගැන සමාලෝචනයක්..

chdambaram and karuna.psdඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය පී චිදම්බරම් සහ තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය එම් කරුණානිධි අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්විය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි අරමුණයි. දෙමළ වැසියන්ගේ ගැටළුවලට තිරසාර විසඳුමක් ලබාදීමට ලක් රජය උනන්දු වෙමින් සිටින්නේ යැයි ජනාධිපතිවරයාගේ සංචාරයේදී හැගී ගිය බව අමාත්‍ය පී චිදම්බරම්  මෙහිදී ප‍්‍රකාශ කළේය. ගැටුම් නිසා විපතට පත් දෙමළ වැසියන් සඳහා තවදුරටත් සහය දීමට ඉන්දියාව එකග වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. උතුරේ වැසියන් පනස් දහසක් සඳහා නිවාස ඉදිකර දීමට අමෙරිකානු ඩොලර් මිලියන 200ක් වෙන් කිරීම එහි එක් පියවරක් බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.


 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට