සත්‍යයේ පුවත් අඩහැරය….

හගුරන්කෙත ප්‍රධාන පක්ෂ දෙකේ ආසන සංවිධායක ධූර එස්.බීගේ පවුල අතර..

hangurankethaඑජාප හගුරන්කෙත ආසන සංවිධායක ධූරයේ වැඩ බැලීම සදහා එස්.බී දිසානායකගේ සොහොයුරෙක් වන ජයලත් දිසානායකට භාර දී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මොහු පසුගිය පළාත් සභා මැතිවරණයේදී එජාපයෙන් තරග කර ජයග්‍රහණය කළ පළාත් සභා මන්ත්‍රීවරයෙකි. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදි හා මහමැතිවරණයේදී එස්.බී සමග එක්වී එජනිස යේ ජයග්‍රහණය සදහා කැපවූ මොහු නැවත එජාපයට එක් වීමෙන් මෙම තනතුර ලැබී ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට