Written by Admin on 16 ජූනි 2010
එජාප හගුරන්කෙත ආසන සංවිධායක ධූරයේ වැඩ බැලීම සදහා එස්.බී දිසානායකගේ සොහොයුරෙක් වන ජයලත් දිසානායකට භාර දී ඇති බව එක්ස්ප්රස් පුවත් වෙත වාර්තා වේ. මොහු පසුගිය පළාත් සභා මැතිවරණයේදී එජාපයෙන් තරග කර ජයග්රහණය කළ පළාත් සභා මන්ත්රීවරයෙකි. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදි හා මහමැතිවරණයේදී එස්.බී සමග එක්වී එජනිස යේ ජයග්රහණය සදහා කැපවූ මොහු නැවත එජාපයට එක් වීමෙන් මෙම තනතුර ලැබී ඇත.
Posted in වර්ගීකරණය නොකළ | ප්රතිචාර වසා ඇත