සත්‍යයේ පුවත් අඩහැරය….

අන්තරටය යාපනය විශ්ව විද්‍යාලයේ දොර වැසේ..

closed gatesපසුගිය 13 වෙනිදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල රැස්වීමක් සදහා යාපනය විශ්ව විද්‍යාලයට ගිය අන්තරයේ සාමාජිකයින්ට එම විශ්ව විද්‍යාල භූමියට ඇතුල් වීමට උපකුලපති ඉඩ ලබා දී නැත. එසේ විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට යාමේදී ශිෂ්‍යයින් අතර ගැටුමක් ද ඇති වී තිබේ. මේ නිසා ඔවුන් නැවත කොළඹ පැමිණ ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට