සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

අනධ්‍යන සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි..

anadyanaවැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් පවත්වාගෙන ආ වැඩ වර්ජනය අත්හිටුවීමට අන්තර් විශ්ව විද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.‍බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගිවිසුමකට එළඹීමට හැකිවූ නිසා මෙම තීරණය ගත් බව එම සම්මේලනය පවසයි.විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව මෙම ගැටලුව සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයාගේ සහභාගීත්වයෙන් ඊයේ(26) පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය දියත්වූ කාලයද ඇතුළත්ව නිසි ලෙස වැටුප් හා දීමනා ලබාදීමටද,වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගෙන් පළිනොගැනීමටද විධිවිධාන ඇතුළත්වූ ගිවිසුමකට දෙපාර්ශවය එකඟවී ඇති බවද වාර්තා වේ.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට